ඵලදායී තීරණ ගැනීම සඳහා කාලෝචිත හා නිවැරදි දත්ත අවශ්‍යයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ආපදා තත්ත්වයන්ගෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සහ නිවැදි දත්ත ලබා ගැනීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ (UNOPS) නියෝජිතයින් සමග සාකච්ඡාවක් දෙසැම්බ වැඩිදුර >>
















