මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතුයි.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම අමතමින් අගමැතිනිය කියයි.
වසර සියයකට වඩා පැරණි මානසික සෞඛ්‍ය පනත යාවත්කාලීන කිරීමට පියවර
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි.
මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතු බවත්, මානසික වැඩිදුර >>
















