රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2024-09-28 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිතුමිය මහනුවර කටුකැලේ පිල්ලෛයාර් කෝවිල වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීම. බලන්න