මයිවාඩි හි සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගන්න සහය දෙන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තායිලන්ත රජයෙන් ඉල්ලයි.

2024-09-28 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිතුමිය මහනුවර කටුකැලේ පිල්ලෛයාර් කෝවිල වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීම. බලන්න