රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතුයි.

2024-09-28 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිතුමිය මහනුවර කටුකැලේ පිල්ලෛයාර් කෝවිල වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීම. බලන්න