මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණයට හඳුන්වාදීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මෙන්ම, ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2023.10.18 දින පැවැත්විණි.

2024-09-28 ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්වීම්වලට රජය වග කියනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බලන්න
2024-09-28 දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතුයි. බලන්න
2024-09-27 ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදන වල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්න. බලන්න
2024-09-26 මාධ්‍ය නිවේදනය බලන්න
2024-09-26 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස කඩිනමින් විසදන්න. බලන්න
2024-09-25 ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු. බලන්න
2024-09-24 දකුණු ආසියාවේ සියලු ම රටවලින් දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අගමැති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙසනව අගමැතිනිය අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ අරඹයි. බලන්න
2024-09-28 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිතුමිය මහනුවර කටුකැලේ පිල්ලෛයාර් කෝවිල වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීම. බලන්න