
වැසීයාමට ආසන්නව තිබූ වැල්ලවත්ත වෛශාඛ්‍යා විද්‍යාලයට සිවුමහල් ගොඩනැගිල්ලක්...
වැල්ලවත්ත වෛශාඛ්‍යා බාලිකා විද්‍යාලයේ නව සිවුමහල් ගොඩනැගිල්ලක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.01.27 දින ඉඳි කිරීම් ආරම්භ විය.
වසර 60 ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම පාසලේ අධ්‍යාපන කටයුතු වසර කිහිපයක සිට අඩාල වීම හේතුවෙන් පාසල වැසී යාමේ තර්ජනයකට මුහුණ மேலும் >>