2024 ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පිළිබඳ අගමැතිතුමියගේ පණිවිඩය

අග්‍රාමාත්‍යවරිය සහ ශ්‍රී ලංකාවේ කාන්තා, ළමා හා යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරිය ලෙස මගේ පළමු පණිවිඩය ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ලැබීම මා හට සුවිශේෂී අවස්ථාවකි. අපේ අනාගතය සහ උරුමය සැලකීමේදී ළමයින් සහ වැඩිහිටියන් විශේෂ භූමිකාවන් සිදු කරන බව අපට සිහිප  වැඩිදුර

ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්වීම්වලට රජය වග කියනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහනුවර දී අද(28) පැවසුවාය.

තම රජය යටතේ රාජ්‍ය නිලධාරීන් චෝදනා වලට ලක් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට නොපැකිලෙන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මහනුවර දී මල්වතු මහා විහාර පාර්ශ  වැඩිදුර

දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතුයි.

අධ්‍යාපනය පිළිබඳව විශ්වාසය ගොඩනැගීම අප රජයේ ප්‍රමුඛ වගකීමක්.

රැකියාවට පමණක් නොව ගුණ ගරුක සමාජයක් බිහි කිරීමට හැකි වන පරිදි අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.

පවුලේ ආර්ථික මට්ටම දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට බාධාවක් නොවිය යුතුයි.

අපේ ප්‍රතිපත්ත  වැඩිදුර

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදන වල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්න.

උත්සව පැවැත්වීම වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්තිය වහා නවත්වන්න.

ක්‍රිඩා අංශවල සිදුවන අපයෝජන සහ හිංසා වැලැක්වීමේ කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍යයි.

රාජ්‍ය ආයතන වල සිදු වූ වංචා දූෂණ සොයන්න විශේෂ කමිටුවක්

ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කි  වැඩිදුර

මාධ්‍ය නිවේදනය

5 වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව මතුවී ඇති ගැටලුව සම්බන්ධව

2024.09.15 දින පවත්වන ලද 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇති බව සඳහන් කරමින් මේවන විට උද්ගත වී ඇති ගැටලුකාරි තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2024.09.26 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ   වැඩිදුර

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස කඩිනමින් විසදන්න.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න පිලිබඳ ස්වාධීන වාර්ථාවක් වහාම අවශ්‍යයි.

මෙතෙක් ප්‍රමාද වූ සියළු විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුවට අගමැතිනියගෙන් උපදෙස්.

දේශපාලකයින් පාසල් උත්සව වලට ගෙන්වීම වහාම නතර කරන්න.

ශිෂ්‍යත්ව ප්‍රශ්නප  වැඩිදුර

ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු.

නීතිය, රාජ්‍ය සේවය, දේශපාලන අධිකාරිය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් නැතුව රටක් ගොඩ නගන්න බැහැ....

ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැගීම අපේ අරමුණක්....

ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනව  වැඩිදුර

දකුණු ආසියාවේ සියලු ම රටවලින් දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අගමැති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙසනව අගමැතිනිය අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ අරඹයි.

ශ්‍රී ලංකා‌වේ 16 වන අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්‍යලයේ දී සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. ඒ දකුණු ආසියාවේ සියලු ම රටවලින් දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අගමැති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙසයි.

ජනතා  වැඩිදුර