අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව.

වෙසක් පොහෝ දින (2024 මැයි 23) දේශකයන් වහන්සේ;

ලෝක බෞද්ධ සම්මේලනයේ ලේකම්, රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනෙහි පරිවේනාධිපති, ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර ස්වාමීන් වහන්සේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය