කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරුයාව සිටි හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීමතානන්ගේ හතළිස් වන ගුණ සමරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2023.09.20) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරිමේ ආයතනයේදී පැවැත්විණි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, ජගත් කුමාර, හිටපු ආණ්ඩුකාර වරුන්වන සරත් ඒකනායක, ටිකිරි කොබ්බෑකඩුව ඇතුළු පවුලේ ඥාතීන්, ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය