අලුත් අවුරුද්දේ සුභ නැකතින් සිටුවන පළමු පැළය අග්‍රාමාත්‍යවරයාට...

කෘෂිකර්ම අමාත්‍යංශය අලුත් අවුරුද්දේ මෙහෙයවන, ’නැකතට පැළයක්’ වැඩසටහන යටතේ 2023 අප්‍රේල් 20 වැනිදා සුබ නැකතින් සිටුවීම සඳහා පළමු පැළය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී 2023.04.04 දින ලබාදෙන ලද අවස්ථාව ....