අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඓතිහාසික ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන අද දින (2023.10.01) විහාරාධිපති පූජ්‍ය අත්තුඩාවේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාව.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණී ගුණවර්ධන, මුදිතා ද සොයිසා යන අය ද මෙම අවස්ථාවට එක්විය.