අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන බවට වන ප්‍රකාශය සාවද්‍යයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයකි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් කොට නැත.

මෙය රජය ගෙන යන වැඩපිළිවෙළ අපහසුතාවයට පත් කිරීමේ ක්‍රියාවකි.

ලලිත් රෝහණ ලියනගේ,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

Download Release