බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කිරීම (2024.05.23) අග්‍රමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදුකෙරුණි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති නිමල් චන්ද්‍ර වාකිස්ට මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.