කෙසෙල් පරඩැල්, බඩ ඉරිඟු කොල, අලිමානා භාවිතා කොට කඩදාසි නිපදවන රාජාංගනයේ කඩදාසි ගම්මානයේ ව්‍යවසායකයින් එහි නිෂ්පාදන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අද (2023.10.31) මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී හඳුන්වා දුන් අයුරු.