අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කාම්බෝජ තානාපති කුඔං කොයි (Kuong Koy) මහතා අතර හමුවක් 2023.11.06 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය. ඉන්දියාවේ කාම්බෝජ තානාපතිවරයා ලෙස සේවය කරමින් නවදිල්ලියේ සිට කටයුතු කරන ඔහු ශ්‍රී ලංකාවේද තානාපති රාජකාරී කටයුතු සිදුකරයි.