අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව.

ඇසළ පොහෝ දින දේශකයාණන් වහන්සේ, හක්මන කැබිලියපොල පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කළුපහන පියරතන නායක ස්වාමීන් වහන්සේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය