අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී අති උතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ 2024.10.03 දින හමු වූ අතර අග්‍රාමාත්‍යතුමිය ඔක්තෝ ම්බර් 03 වන දින පස්වරුවේ ලංකා සභාවේ කොළඹ දියෝකිසියේදී ගරු දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමා හමුවිය. මෙම හමුවීම් අවස්ථා සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ද එක් විය. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය Thursday 3rd of October 2024