අපට ලොවට දිය හැකි උතුම්ම දායාදය ථේරවාදී බුදු දහමයි. ඒ සඳහා වන ත්‍රිපිටකය ඇතුළු ග්‍රන්ථ රාශියක මහා පොත්ගුල පිහිටි කොළඹ, තුම්මුල්ල ’සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය’ වෙත වෙසක් පොහෝ දින ගිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

මේ මහා ධර්ම මන්දිරය ඉදිවන්නේ දිනේෂ් ගුණවර්ධන මහතා 2010 වසරේ නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී නාගරික සංවර්ධන අධිකාරිය හරහා ලබා දුන් භූමියකය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය