ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය නිමිතිකොට 2024 මැයි 21 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

රජයේ සෑම ආයතනයකම ජාතික කොඩිය අඩකුඹු කළ යුතු යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය