වයඹ පළාත් පාලන ආයතන සේවක ස්ථීර පත්වීම ප්‍රදානයට සහභාගිවීමට යන අතරතුර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ දරුවන් හමුවිය.

පාසල් පුස්තකාලයට පොත් කට්ටල ප්‍රදානය කළ අවස්ථාව.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය