මියන්මාර තානාපති, Marlar Than Htaik මහත්මිය, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
මෙම හමුවේදී තානාපතිවරිය ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර දීර්ඝකාලීන සබඳතාවයන් පිළිබඳව අවධාරණය කළාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.