සම්බුදු තෙමඟුල නිමිතිකොට දිවයින පුරා වන වෙසක් මංගල්‍යයන්හි සමාරම්භයන්ට එක්වීම, ශ්‍රී දළදා මාළිගාවෙන් සනිටුහන් කරනු වස් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2024 මැයි 20 දින ඓතිහාසික, මහනුවර සෙංකඩගලපුරවර දළදා වහන්සේ වැඳ පුදා ගත්තේය.