අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුවට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යය බලා පිටත්ව යයි
43 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය විවෘත ඉගෙනුම් ආයතනයේ (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැයි 18 වැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එක්සත් රාජධානිය බලා පිටත්ව ගියා.
මෙම නිල සංචාරය අතරතුර, අධ්‍යාපනය, සංවර්ධන අධ්‍යයනය, පර්යේෂ වැඩිදුර >>
















