එක්සත් රාජධානියේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා සහ ද්විපාර්ශ්වික, අධ්‍යාපනික හා ප්‍රජා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 2026 මැයි 18 සිට 22 දක්වා එක්සත් රාජධානියේ සිදු කළ නිල සංචාරයක අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) යළි දිවයිනට පැම වැඩිදුර >>
















