සමාජයට නිවැරදි මඟ පෙන්වන, ජාතික සමගිය ඇතිකරන ස්ථාන බවට ආගමික ස්ථාන පත් කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන්න රජයක් ලෙස අප සූදානම් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
විහාරස්ථාන ඇතුළු සියලු ආගමික ස්ථාන ආගමික කටයුතු පමණක් නොව, සාරධර්ම වර්ධනය කරන, සමාජයට නිවැරදි මඟ පෙන්වන, ජාතික සමගිය ඇතිකරන ස්ථාන බවට පත්කිරීමට අවශ්‍යකරන ඕනෑම සහයෝගයක් ලබාදීම සදහා රජය සූදානම් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූර වැඩිදුර >>















