ජනාධිපති අරමුදල සැබෑ ලෙස ම ජනතාවාදී අරමුදලක් බවට පත් කළා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය යි
ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවාදී අරමුදලක් බවට පත් කරමින්, සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියාය.
“සරස වැඩිදුර >>
















