❮
❯
ශ්‍රීපාද වන්දනා සමයට අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව රජය මැදිහත් වෙනවා. මහනුවර රාජධානිය බිඳවැටීමෙන් පසු අපේ ජනතාව වගාකළ ඉඩම් බොහෝමයක් සුදු අධිරාජ්‍යවාදින් අල්ලගත්තා. ඒ ඉඩම් නැවත ජනතාවට ලබාදී වගා සංග්‍රාමයට එක් කරනවා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා - 2022-11-14