මෙරට හා කාම්බෝජ භික්ෂූන් වහන්සේ පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ආශිර්වාද කළහ. කාම්බෝජයේ සංඝරාජ, පූජ්‍ය ටෙප් වොං නායක හිමිපාණන්ගේ ආශිර්වාදය ප්‍රකාශ කළහ.

2022-11-28 රජය සෑම විටම ජල කළමනාකරණයට මුල් තැන දී ක්‍රියා කරනවා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන බලන්න
2022-11-28 වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්. බලන්න
2022-11-28 බලශක්ති සහයෝගීතාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ තානාපති Khaled Nasser AlAmeri අතර සාකච්ඡාවක්.. බලන්න
2022-11-28 රුසියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් සැමවිටම පෙනී සිටි විශ්වාසවන්ත මිතුරෙක් -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2022-11-25 බලන්න
2022-11-25 Premier congratulates new Malaysian PM බලන්න
2022-11-25 ජපානය ශ්‍රි ලංකාවේ නව ආයෝජන ක්ෂේත්‍ර ගවේෂණය කරයි. බලන්න
2022-11-24 ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) සහ නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් ශ්‍රි ලංකාවට ඒකාබද්ධ හෙද පාසලක්... බලන්න
2022-11-19 PM’s Office mobile health clinic provides medical services to Pannipitiya residents බලන්න
2022-11-18 වගා කරන්න කියලා අපේ ආණ්ඩුව හදිසියේ නීති රීති පනවන්නේ නැහැ. සියලු දෙනා සාමූහිකව වගා කරන්න එකතු වෙන්න. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන බලන්න
2022-11-18 Bangladesh keen to expand ties to new sectors including fisheries and shipping – Bangladesh Envoy බලන්න
2022-11-18 Premier urges Korea to recommence ongoing projects and assist the food drive බලන්න
2022-11-18 ග්‍රාමීය අභිවෘද්ධිය වෙනුවෙන් ලබා දෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කොරියාවේ (Saemaul) සයිමෝල් පදනමට ස්තුතිය පළකරයි. බලන්න
2022-11-17 රටේ අනාගත පරපුර නව පරිච්ඡේදයකට ගෙනයන්නට රජයකට, ව්‍යවස්ථාවකට, පනතකට පමණක් සීමානොවී කටයුතු කලයුතුයි. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2022-11-14 China’s top global roaming ambassador says Sri Lanka is ready to take off බලන්න
2022-11-13 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2022.11.13 දින මෝදර ශ්‍රී වෙන්කටේශවර මහා විෂ්ණු දේවාලයට පැමිණ ආශිර්වාද ලබා ගත් මොහොත. බලන්න
2022-11-14 ශ්‍රීපාද වන්දනා සමයට අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව රජය මැදිහත් වෙනවා. මහනුවර රාජධානිය බිඳවැටීමෙන් පසු අපේ ජනතාව වගාකළ ඉඩම් බොහෝමයක් සුදු අධිරාජ්‍යවාදින් අල්ලගත්තා. ඒ ඉඩම් නැවත ජනතාවට ලබාදී වගා සංග්‍රාමයට එක් කරනවා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2022-11-12 රටක බඩගින්න නිවන්න සියලු දෙනා මැදිහත් වෙන්න අවශ්‍යම වෙලාවක්. ඒකට කැපවෙන්න මේ මහපොළොව සූදානම්. සුදු අධිරාජ්‍යවාදීන් අපෙන් උදුරාගත් ඉඩම් නැවත ජනතාවට වගා කරන්න දෙද්දී නිලධාරීන් ඒ විදිහටම හරස් වෙන්න එපා.- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2022-11-11 Bhutanese Ambassador Richen Kuentsyl called on him at Prime Minister Dinesh Gunawardena at the Prime Minister’s Office in Colombo on Friday (11). බලන්න
2022-11-11 Prime Minister discusses trade and education cooperation with Mexico බලන්න
2022-11-11 උරුමය රැකගෙන ජීවිතවලට ශක්තියක් එකතු කිරීමට මහපොළොව සූදානම්..නීති රීති වල තිබෙන වාද විවාද වලට කාලය ගත කරන්න තවදුරටත් ඉඩක් නැහැ.. රජයේ වගා සංග්‍රාමයේ ආයුර්වේදයට අවශ්‍ය වගාවන් අන්තර් ගත විය යුතුයි..-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2022-11-10 "කුමන නීති හැදුවත් එය මහජනතාවට ඇවැසි පරිදි වේගවත්ව මහපොළොව මත ක්‍රියාත්මක කිරීමයි වැදගත්." - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා. බලන්න
2022-11-10 Mr.Polozkov Vladimir Deputy Chairman of the Board of Russian Association for international cooperation called on Prime Minister Dinesh Gunawardena at the Prime Minister’s Office in Parliament today (10) to discuss about potential large scale investment opportunities in Sri Lanka. බලන්න
2022-11-10 කොළඹ මහ දිසාපතිගේ සාර්ථක ගෙවතු වගාව අගමැතිගේ සහ අගවිනිසුරුගේ නිරීක්ෂණයට. බලන්න
2022-11-09 අග්‍රාමාත්‍යවරයා 2022.11.09 දින මීගමුවේ පැවැති Global Water Partnership – South Asia (GWP SAS) හී 28 වැනි රැස්වීම ඇමතීම. බලන්න