සිංහ කොඩිය බීජිං අගනුවර ලෙලදෙමින් අගමැති දිනේෂ් මහත් උණුසුමෙන් පිළිගනී

2024-07-25 බලන්න
2024-07-24 සිට්‍රා (CITRA LAB) 3.0 ක්‍රියාත්මක කිරීම කඩිනම් කෙරේ... බලන්න
2024-07-24 ගංවතුරෙන් පීඩාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් උකරණ හා ඩෙස් පුටු පරිත්‍යාග කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ඇස්වත්ත දකුණ කණිෂ්ඨ විද්‍යාලයේදී සිදුකෙරිණි. බලන්න
2024-07-22 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් අද (2024.07.22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. බලන්න
2024-07-23 බංගලාදේශ මහ කොමසාරිස් ලෙස කටයුතු කර නික්ම යන තරීක් එම්ඩී. අරිෆුල් ඉස්ලාම් මහතා ජුලි 23 වැනි දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සමුගැනීමේ හමුවකට එක් විය. බලන්න
2024-07-20 අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව. බලන්න
2024-07-21 ශ්‍රී ලාංකීය අභිමානය ලොවට විදාහල ඓතිහාසික සීතාවක යුගයේ උරුමයන් මතු පරපුරට දායාද කරනුවස් මධ්‍යම සංස්කෘතික අරමුදල සීතාවකපුර ස්ථාපිත කළ සීතාවක කෞතුකාගාරය සීතාවකින් බිහිවූ ජාතික නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් 2024.07.21 දින පොදු ජනඅයිතියට පත්කළ වගයි. බලන්න
2024-07-18 අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මානාහිමිපාණන් වහන්සේගේ 26 වැනි ගුණානුස්මරණය, මහරගම අතිපූජ්‍ය ආනන්ද මෛත්‍රී මහා තෙරුන් වහන්සේ විහාරස්ථානයේදී පැවැත්විණි. බලන්න
2024-07-19 කොළඹ සම්මාන්කෝඩු ශ්‍රී කතරගම දේවස්ථානයේ වේල් උත්සවයේ දේව පිළිරුව රැගත් පෙරහර ට අරලියගහ මන්දිරය ඉදිරිපිට දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් (2024.07.19) පුද පූජා කළ අවස්ථාව. බලන්න
2024-07-18 President and PM at Human Capital Summit President Ranil Wickremesinghe inaugurated the 2024 Human Capital Summit at he Temple Trees in Colombo today (July 18). බලන්න
2024-07-17 කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට පත්කෙරේ... බලන්න
2024-07-16 පාසල්වලින් බැහැර ව සහ අවස්ථා නොමැතිව සිටින මිලියන සංඛ්‍යාත ළමුන් සහ තරුණයන් වෙනුවෙන් යුනෙස්කෝව ප්‍රධාන කාර්යභාරයක් තිබෙනවා’- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-07-17 අපේ විදේශ විනිමය උපයන ආර්ථිකය ශක්තිමත් කරන්න අපි වැඩපිළිවෙලක් ආරම්භ කළා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-07-16 Polycrome Award Ceromony for Electricians බලන්න
2024-07-15 ප්‍රතිපත්තිගරුකව ඵලදායි සේවාවක් රටට ලබාදෙන්න... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නව පත්වීම්ලාභී රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලයි. බලන්න
2024-07-12 කිලිනොච්චියේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-07-15 පළාත් පාලන ක්ෂේත්‍රයට පුනර්ජීවන බලශක්තිය එකතු කරන්න නොබියවම තීරණ ගත්තේ දේශීය ණය සංවර්ධන අරමුදලයි... බලන්න
2024-07-12 උතුරේ ගොවි ජනතාවට අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රණාමය.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-07-12 වැඩ වර්ජන වෙනුවට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දුන් උතුරේ රජයේ සේවකයින්ට ප්‍රනාමය... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා... බලන්න
2024-07-15 රටක මහජන සේවාවේ වැදගත්ම පුරුක පළාත් පාලනයයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-07-11 කිසිම පළාත් පාලන ආයතනයක් කඩාවැටීමකට ඉඩ තියන්නෙ නැහැ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-07-11 අනුරාධපුර ඓතිහාසික ථූපාරාම විහාරස්ථානයට ඉඩම් ඔප්පුවක් පිරිනැමීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්... බලන්න
2024-07-10 චීන විද්යාඥයන් මෙරට වකුගඩු රෝග සහ ජලය පිළිබඳ අධ්‍යනය කරයි... බලන්න
2024-07-11 අඩු ආදායම් සහිත පළාත් පාලන ආයතන සඳහා රජය මැදිහත් වෙනවා... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලන්න
2024-07-10 ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ ඉහළ පෙළේ නිල දූත පිරිසක් ශ්‍රී ලංකාවට... බලන්න