
ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය සෑම මොහොතේම සැබෑ මිතුරෙකු ලෙස චීනය අප සමග එකට සිටියා. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
චීනය සමඟ සමග ඉතා සමීප සම්බන්ධතාවයක් ගෙන ගිය පිලිප් ගුණවර්ධන මහතාට ගරු කිරීමක් ලෙස එතුමාගේ සංවත්සර දිනයේ දී ප්‍රදේශයේ තරුණ පෙළට පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් ලබා දෙනවා.-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල උපදේශක Chen Xiangyuan පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකලේ 2023.01.12 දින චීන රජයේ සහයෝග වැඩිදුර >>