අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව.

පොසොන් පොහෝ දින දේශකයාණන් වහන්සේ.

මහාබෝධි අග්‍රශාවක මහා විහාරයේ, අග්‍රශ්‍රාවක ධාතු සේවාව භාර, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, පූජ්‍ය අම්බුළුගල සුමංගල හිමිපාණන් වහන්සේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය