උමා ඔය ව්‍යාපෘතියේ අවසන් අදියර අග්‍රාමාත්‍ය වරයාගේ නිරීක්ෂණයට...

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක් එක්කරන, ගොවි බිමට දියවර දෙන ’උමා ඔය ව්‍යාපෘතිය’ 2023.03.18 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට.

ඉරාන තානාපති Hashem Ashjazadeh, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මීල් , රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය කුමාරසිරි රත්නායක, ගයාෂාන් නවනන්දන, යදාමිණි ගුණවර්ධන, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.