මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ ’ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය: සංකේතාත්මක ආරම්භයද, සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක්ද නිකුත් කිරීමද සිදුවිය.
මෙහි ප්‍රධාන දේශනය මහාචාර්ය මෝහාන් මුණසිංහ මහතා විසින් සිදු කලේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති, නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්, රාජිත සේනාරත්න, යදාමිණී ගුණවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන, තැපැල්පති ආර්. සත්කුමාර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ශාලිත විජේසුන්දර, වෛද්‍ය රොහාන් විජේසුන්දර, රුචිනි විජේසුන්දර, ලක්මිනි විජේසුන්දර, දනූ විජේසුන්දර ඇතුළු ස්ටැන්ලි විජේසුන්දර පවුලේ ඥාතීහු, විශ්ව විද්‍යාල උප කුලපතිවරු, තානාපති කාර්යාල නිලධාරීන්, විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කොළඹ, ස්ටන්ලි විජේසුන්දර මාවතේ ස්ථාපිත කළ පිළිරුව නිරාවරණය කිරීමද මෙදින සිදුවිය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය