ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඇතුළු විවිධ ආරාධිත සහභාගිත්වයෙන් කොළඹ, ගාලු මුවදොර පැවති හැත්තෑ හයවන ජාතක නිදහස් සැමරුම් උළෙලට විශේෂ ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තව්සීන් මහතා සහභාගි විය.