පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ප්රමුඛ සඟරුවන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රදීප් යසරත්න ඇතුළු රාජ්‍ය ආයතන ලේකම්වරු සහ නිලධාරින් සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය