අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උතුරු නැගෙනහිර හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් දේශමාන්‍ය අශෝක කේ ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.