ප්‍රවීණ රංගවේදී රවින්ද්‍ර රන්දෙනිය මහතාගේ සිනමා ජීවිතයට වසර 50ක් පිරීම නිමිත්තෙන් ’රවී අඩසියවසක ආත්මභාශනය’ මැයෙන් අද (2024.06.05) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උපහාර උළෙලේදී අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රවින්ද රන්දෙණිය මහතාට සුභ පැතුම් එක් කළ අවස්ථාව.